Skip to main content

Posts

Featured

 ගිම්හාන නිවෘත්තිය (Summer Solstice / June Solstice) 2023 වර්ෂයේ ගිම්හාන නිවෘත්තිය (Summer Solstice / June Solstice) ජූනි මස 21 වන බදාදාට යෙදී තිබේ. උත්තරාර්ධ ගෝලයට දීර්ඝතම දිවා කාලයත්, දක්ෂිණාර්ධගෝලයට දීර්ඝතම රාත්‍රී කාලයත් උදාවන මෙදින, තාරකා විද්‍යාත්මකව උතුරු අර්ධගෝලයේ ගිම්හාන ඍතුවේ ආරම්භයත්, දකුණු අර්ධගෝලයේ සිසිර ඍතුවේ ආරම්භයත් සනිටුහන් කරයි. පෘථිවිය සූර්යයා වටා ඉලිප්සාකාර පථයක චලනය වන අතරම තම අක්ෂය වටාද භ්‍රමණය වේ. පෘථිවියේ භ්‍රමණ අක්ෂය (එනම් පෘථිවියේ උත්තරධ්‍රැවය සහ දක්ෂිණධ්‍රැවය යාකරන මනඃකල්පිත රේඛාව) පෘථිවියේ පරිභ්‍රමණ තලයට ලම්බක නොවන අතර, එය පරිභ්‍රමණ තලයට අංශක 23.5 ක ආනතියක් දක්වයි. මේ නිසා වසරේ විවිධ කාලවල දී පෘථිවියේ උතුරු අර්ධ ගෝලයට සහ දකුණු අර්ධ ගෝලයට සූර්යාලෝකය ලැබෙන ප්‍රමාණය වෙනස් වෙයි. පරිසරයේ ඍතු විපර්යාසය මෙහි ප්‍රතිඵලයකි. ජූනි 21 වෙනිදාට යෙදී ඇති ගිම්හාන නිවෘත්තියේදී පෘථිවියේ උතුරු අර්ධ ගෝලය සූර්යයා දෙසට දක්වන ආනතිය එහි උපරිමයට එළඹෙයි. මෙදින කර්කටක නිවර්තනයට (උතුරු අක්ෂාංශ 23.5 -  Tropic of Cancer) සූර්යයා මුදුන් වෙයි. තාරකා විද්‍යාත්මකව ගිම්හාන ඍතුවේ ආරම්භක දිනය ගි

Latest Posts

March Equinox (සමතුලිතතාවයේ සහ අලුත් කිරීමේ කාලය)

සෞරග්‍රහ මණ්ඩලයේ ආරම්භය

මහා පිපිරීම | The Big Bang

Mercury at Greatest western Elongation | බුධ ග්‍රහයාගේ බටහිර උපරිම දීර්ඝනය

අභ්‍යවකාශ ගවේෂණය